ආණ්ඩුව මාරු වුණත් පොලිස් මර්දන යාන්ත්‍රණය තවමත් ක්‍රියාත්මකයි 

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ වවුනියාව ප්‍රදේශයේ ක්‍රියාකාරී සහෝදරයෙක් වන ජගත් කිත්සිරි නවරත්න ව වවුනියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. මෙසේ නීතියට පටහැනිව සිදු කරන හිරිහැර සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට අද (2025.12.29) පෙරටුගාමී සමාජවාදී පක්ෂය පැමිණිලි පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා . ඉන්   පිටතට පැමිණ මාධ්‍ය වෙත අදහස් දක්වමින් චන්දන සිරිමල්වත්ත ප්‍රකාශ කර සිටියේ ආණ්ඩුව මාරු උනත් මර්ධනය කිසිදු වෙනසක් සිදුවී නොමැති බවයි .

Share post:

Popular

වෙනත් පුවත්

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...

“අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි” රැළිවලදී වෙස්සන්තරට අඳින අනුර

ආණ්ඩුවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් "අපේ ආණ්ඩුව වසර දෙකයි...

අනෝජන් සිවරාසා වෙනුවෙන් අභියාචනයක්

ලාංකික ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම...

ශිරන්තිට ඇප නෑ – මහින්ද රෝහලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට...