මිනීමරු ආණ්ඩුව පන්නමු – රට පුරා විරෝධතා

කෑගල්ල, රඹුක්කනදී පොලීසිය විසින් සිදු කළ වෙඩි තැබීමට විරෝධය පළ කිරීමට සහ රජයට අප්‍රසාදය පළ කිරීම සඳහා අදත් ජනතාව ප්‍රදේශ රැසක විරෝධතා සංවිධානය කර තිබුණි.

මිනීමරු ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉවත් විය යුතු බවත්, ජීවත් වීමට සුදුසු තත්ත්වයට රට පත්කරන ලෙසත් ඔවුහු මෙහිදී ඉල්ලා සිටින ලදී.

 

 

 

 

 

 

 

 

 

 

 

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...