Breaking News

සම සෞඛ්‍යයට ආණ්ඩුව පිළිතුරු දෙන විදිහ විහිළුවක් 

UGC අනුමත කළ කුසලතා පදනම මත සමසෞඛ්‍ය උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ පටිපාටියක් සකසනු! ඒකාබද්ධ ප්‍රකාශය අත්සන් කිරීම අද සිදු කරනු ලැබුවා . එම සම්මන්ත්‍රණයේ දී ිශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් චරුධත්ත ඉලංගසිංහ අදහස් ප්‍රකාශ කළා . මෙය සංවිධානය කර තිබුණේ සමසෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව විසිනි .

leave a reply