සම සෞඛ්‍යයට ආණ්ඩුව පිළිතුරු දෙන විදිහ විහිළුවක් 

UGC අනුමත කළ කුසලතා පදනම මත සමසෞඛ්‍ය උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ පටිපාටියක් සකසනු! ඒකාබද්ධ ප්‍රකාශය අත්සන් කිරීම අද සිදු කරනු ලැබුවා . එම සම්මන්ත්‍රණයේ දී ිශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් චරුධත්ත ඉලංගසිංහ අදහස් ප්‍රකාශ කළා . මෙය සංවිධානය කර තිබුණේ සමසෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව විසිනි .

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...