Papa Leone XIV මුල්වරට ජනතාව ඉදිරියට

2025 මැයි අටවනදා ලොව පුරා විසිරස සිටින කෝටි 140 ක් පමණ වන කිතුනුවන්ගේ නව නායකයා ලෙස රොබර්ට් ප්‍රිවෝස්ට් කාඩිනල්තුමන් වතිකානුවේ පැවතියේ රහස් ඡන්දයෙන් නව පාප් පදවියට තෝරාපත් කරගනු ලැබීය. 267 වන පාප් වහන්සේ බවට පත් වූ 69 හැවිරිදි රොබර්ට් ප්‍රිවෝස්ට් කාඩිනල්තුමන් 14 වන ලියෝ ලෙස පාප් පදවියේ නම තෝරා ගන්නා ලදී .

ඔහු පළමු ඇමරිකානු පාප්පරයා වුවද ඔහුව හඳුනා ගනු ලබන්නේ ලතින් ඇමරිකානු කාදිනල්වරයකු ලෙසයි. මිෂනාරිවරයෙකු ලෙස ඔහු සේවය කර තිබුණේ පේරුහි අගරදගුරු පදවියේයි .

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...