මේ මැතිවරණ ප්‍රතිඵලය ආණ්ඩුවට රතු එළියක්

ආණ්ඩුව හොරු ඇල්ලුවේ නැහැ හොරු පළාත් සභා අල්ලන්න සූදානමක

2025 මැයි 6 වනදා පැවැති පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රතිඵලය මැයි 7 වනදා නිකුත් කොට අවසන් වුණා. ඉන් අනතුරුව දේශපාලන පක්ෂ සහ සන්ධාන තමන්ගේ ප්‍රතිඵලය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කළ අතර ජන අරගල සන්ධානයද ලැබූ ප්‍රතිඵලය පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීමට මැයි හත්වන දා මාධ්‍ය හමුවක් කැඳවා තිබුනා . එම මාධ්‍ය හමුවේදී ජනාරගල සන්ධානයේ විධායක සභික වසන්ත මුදලිගේ අදහස් දක්වනු ලැබීය.

මේ මැතිවරණ ප්‍රතිඵලය ආණ්ඩුවට රතු එළියක්
මාස හයක් තුළ ජනතාවට දැනිලා තියෙනවා ආණ්ඩුව පෙනී සිටින්නේ ජනතාව වෙනුවෙන්ද එහෙමත් නැත්නම් IMF එක ඇතුළු දුමින්ද හුළංගමුවල ඇතුළු වෙළඳ පැලැන්තිය වෙනුවෙන්ද කියන එක. මේ ආණ්ඩුව බලයට එන්න පොරොන්දු පත්‍රයක් ඉදිරිපත් කළා නමුත් ඒ පොරොන්දු පත්‍රයේ ඉෂ්ට කරන්න මේ ආණ්ඩුව අපොහොසත් වෙලා තියෙනවා . මේ මැතිවරණයේදී ජනතා අපේක්ෂාව පිළිබඳ බලාපොරොත්තුවක් තබාගෙන ජන අරගල සන්ධානයට යම් බලයක් ලබා දෙන්න ජනතාව කටයුතු කරල තියෙනවා . ඒකට අපි ස්තුතිවන්ත වෙනවා කියලා ජන අරගල සන්ධානයේ විධායක සභික තරිඳු උඩුවරගෙදර මැයි 7 වනදා පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර සිටියා .

Share post:

Popular

වෙනත් පුවත්

“සටන් බිම තුළ කොටු කළ ස්ත්‍රිය” අනාවරණය කරන්නේ පිරිමි නිරුවතයි.

ධම්මිකාට මා කතා කළේ ඇගේ කෘතිය ඉල්ලා ගැනීමටය. මන්...

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...

පෞද්ගලික සමාගම්වලින් ඉන්ධන මිල වැඩිකරන්න බලපෑම්

ලෝක ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හේතුවෙන් ගොඩබෑමේ පිරිවැය...