මීරියබැද්ද නාය ගොස් වසර 6යි. ඉඩම් හා නිවාස ගැටලුව තවම විසඳා නැත!

மீரியபெத்தை மண்சரிவு ஏற்பட்டு 06 வருடங்கள் ஆகின்றன. அவர்தம் காணி, வீட்டுப் பிரச்சினைகள் இதுவரை தீர்க்கப்படவில்லை. அசரசாங்கம் அவர்களை பலவந்தமாக வெளியேறுமாறு ஆணை பிறப்பித்திருப்பதோடு, அவர்கள் தற்போது வசித்து வரும் பிரதேசத்திற்கான மின்னிணைப்பையும் துண்டித்து விட்டது. இவர்களின் காணி, வீட்டுப் பிரச்சினையை உடனே தீர்க்கும்படி இன்று (15) பிரதேச செயலகம் முன்பாக எதிர்ப்புப் ஆர்ப்பாட்டம் ஒன்றை தோட்டத் தொழிலாளர் மத்திய நிலையம் நடாத்தியது. அதனைத் தொடர்ந்து ஆர்ப்பாட்டக்காரர்களைச் சந்தித்த பிரதேச செயலாளர் 03 தினங்களுக்குள் உரிய காணிகளை அளந்து பிரிப்பதாக எழுத்துமூல வாக்குறுதியை அளித்தார்.
-தோட்டத் தொழிலாளர் மத்திய நிலையம் –

ඔවුන්ගේ නිවාසවලට ලබා දී තිබුණු විදුලි සම්බන්ධතාව විසන්ධි කරමින් ඔවුන් සිටින නිවාස වලින් ඉවත් වීමට රජය නියෝග කර ඇත.

ඉඩම්, නිවාස ගැටලුව වහා විසඳන ලෙස ඉල්ලා අද (15) වතු කම්කරු මධ්‍යස්ථානය විසින් හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පවත්වන ලදි.

විරෝධතාවයෙන් අනතුරුව ප්‍රාදේශීය ලේකම්වරයා හා සාකච්ඡාවක් පවත්වන ලදී. ලේකම්තුමා ප්‍රකාශ කළේ දින 3ක් ඇතුළත නිවාස සකස් කර ඉඩම් මැනීම සිදුකරන බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...