චීන සමාගමේ ලාභය බිලියන 120ක් වන විට වරායේ පංගුව බිලියන 1යි

හම්බන්තොට වරාය මෙහෙයුම් සමාගම රුපියල් බිලියන 120.6ක් වන විට ශ්‍රි ලංකා වරාය අධිකාරියට හිමි පංගුව රුපියල් බිලියන 1.05ක් බව වාර්තා වේ.

පසුගිය ආණ්ඩුව විසින් චීනයේ China Merchants Por Holdings (CMPH) සමාගමට පවරන ලද හම්බන්තොට වරාය මේ වනවිට අධික ලාභ ලබන ආයතනයක් ලෙස මෙසේ 0.008%ක පංගුවක් වරායට ගෙවන්නට නියමිතය.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...