හිටියා රජෙක් – නම ෆ්රෙඩ්රික්
ගිහින් යුද්දෙට – හෙව්ව සතුරව
නමුත් සතුරා යන්න ගිහින්
අයිස් පලම් මිළට ගන්න ගිහින්
රජු ෆ්රෙඩ්රික් ගැන නොතකා
ප්‍රතිවාදියෝ ප්‍රතිවාදියෝ වරෙන් එළියට
මං ඉන්නවා උඹ එනතුරු බලන් යුද්දෙට
දැන් නම් මට බැහැ – මං කනවා අයිස් පලම්
උඹ වරෙන් එළියට – මං ඉන්නවා කඩු හෙල්ල අරගෙන
දැන් නම් මට බැහැ – බඩේ අමාරුවක් තියෙනවා
බලාපොරොත්තු සුන් වී – රජු ෆ්රෙඩ්රික් ට
විසි කරලා ඔටුන්න – යන්න ගියා විශ්‍රාම ගන්නට
“රජු ෆ්රෙඩ්රික් ” 1981 ජාන්නි රොදාරි ප්‍රකාශයට පත් කළ “කතා කරන අශ්වයා” නම් ළමා කතන්දර පොතේ එන කවියකි .
හිල්මි සුපුන් | තරුෂ පෙරේරා
චිත්‍රය | තරුෂ පෙරේරා







