“මොකක්ද මේ ජීවිතේ”

ඇය හොරකම් කර නැත.
ඇය දූෂණයට සම්බන්ධ නැත.
ඇය අනෙකා රවටා නැත.
ඇය බොරු පොරොන්දු දී නැත.
ඇය කොමිස් ගසා නැත.
ඇය පගා ගෙන නැත.

ඇය පොළවේ පයගසා ජීවත්වන අතිශය සාමාන්‍ය ගැහැණියක් .
කුලියක් මලියක් කර ඈ ජීවිතය ජීවත් කරයි.
ඇගේ කුසට යමක් වැටුනේනම් ඒ ඇගේ මහන්සියේ ප්‍රතිපලයයි.

එහෙත් දැන් ඇයට බතක් මාළුවක් පිසගන්න ක්‍රමයක් නැත.
ලිපක් රත්කර කහට උගුරක් බොන්නටවත් පිනක් නැත.

හේතුව;

“තුන්හෙළේ ගිනි අවුලා
මුළු රටම ගිනි තැබුවා ……”

ගීතයට අසීමාන්තික ලෙස ප්‍රේම කිරීමයි.

 

Share post:

Popular

වෙනත් පුවත්

කන්වතිස්සගේ මරණය ගැන කුමන්ත්‍රණ කතාවක් ඉදිරියට

කාවන්තිස්ස හස්තියාගේ අභිරහස් මරණය සහ මෙරට වනඅලි ගහනය ඉලක්ක...

ප්‍රංශ ජනතාවගේ අරගලයේ මූලය  

කොල්ලකෑම් ගිනි  තැබීම් වලට එහා ගිය ප්‍රංශ ජනතාවගේ අරගලයේ...

ගුරු පුරප්පාඩු පිරවීම ගැන ගුරු සංගම් කියන කතාව

අද පැවති ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව...

දරිද්‍රතාවය මනින දර්ශක යල් පැනලා

පැරැණි දත්ත හා භාණ්ඩ කූඩ මත පදනම් වූ ගණනය...