නීතිපති පෙනී සිටිය යුත්තේ ජනතාව වෙනුවෙනි !

වර්තමාන නීතිපතිවරයාට එරෙහි විරෝධයක් මතු වී තිබෙන අතර එහිදී බොහෝ දෙනකු පෙන්වා දෙන්නේ වර්තමාන නීතිපතිවරයා ජනතාවගේ උවමනාවට පටහැනිව කටයුතු කරමින් සිටින බවයි . අද (21) අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී නිතිපතිවරයාට සහ ඔහුගේ ක්‍රියා කලාපයට විරෝධය පාමින් විරෝධතාවයක් පවත්වනු ලැබුවා. ඒ සඳහා නීතිඥයින්, සමාජ ක්‍රියාකාරිකයින් හා මාධ්‍යවෙිදින් ඇතුළු පිරිසක් එක්ව සිටියා .

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...