සරත් මුණසිංහ ආරචිගේ  “වරෑන් සහ වසාන්” භාෂා ත්‍රිත්වයෙන්ම 

ප්‍රවීණ ලේඛක සරත් මුණසිංහ ආරචිගේ අලුත්ම යොවුන් නවකතාව “වරෑන් සහ වසාන්” ගොඩගේ ප්‍රකාශනයක් ලෙස නිකුත් වී  තිබේ. “වරෑන් සහ වසාන් “කෘතිය  දෙමළ හා ඉංග්‍රීසි භාෂා දෙකට පරිවර්තනය වී තිබීම විශේෂත්වයක් වෙනවා .

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...