රජු ෆ්‍රෙඩ්රික්

හිටියා රජෙක් – නම ෆ්‍රෙඩ්රික්
ගිහින් යුද්දෙට – හෙව්ව සතුරව

නමුත් සතුරා යන්න ගිහින්
අයිස් පලම් මිළට ගන්න ගිහින්
රජු ෆ්‍රෙඩ්රික් ගැන නොතකා

ප්‍රතිවාදියෝ ප්‍රතිවාදියෝ වරෙන් එළියට
මං ඉන්නවා උඹ එනතුරු බලන් යුද්දෙට

දැන් නම් මට බැහැ – මං කනවා අයිස් පලම්
උඹ වරෙන් එළියට – මං ඉන්නවා කඩු හෙල්ල අරගෙන
දැන් නම් මට බැහැ – බඩේ අමාරුවක් තියෙනවා

බලාපොරොත්තු සුන් වී – රජු ෆ්‍රෙඩ්රික් ට
විසි කරලා ඔටුන්න – යන්න ගියා විශ්‍රාම ගන්නට

“රජු ෆ්‍රෙඩ්රික් ” 1981 ජාන්නි රොදාරි ප්‍රකාශයට පත් කළ “කතා කරන අශ්වයා” නම් ළමා කතන්දර පොතේ එන කවියකි .

හිල්මි සුපුන් | තරුෂ පෙරේරා

චිත්‍රය | තරුෂ පෙරේරා

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...