ශ්‍රී ලංකාවේ වන අලි ජාවාරමේ දේශපාලනික පසුබිම සම්බන්ධයෙන් RARE – Rally For Animal Rights & Environment සංවිධානය විසින් 2021 නොවැම්බර 07 දින Zoom තාක්ෂණයෙන් පැවැත්වූ සාකච්ඡාව. මෙහිදී ජ්‍යෙෂ්ඨ පරිසරවේදීන් දෙපළක් වන නයනක රන්වැල්ල සහ සජීව චාමිකර යන මහත්වරුන් කරුණු දැක්වූ සංවාදය මෙහෙයවීම සිදු කරන ලදී.







