සුරකිනු නොහැකි නම් Please throw my heart to a lake

If you can’t protect it
Please throw my heart to a lake
It’ll sink or float…
please don’t throw to a river,
Its smooth enough to
bear roughness of
Tha banks…

සුරකිනු නොහැකි නම් මගේ හදවත
විසි කරන්න එය විලකට
එය පාවෙමින් හෝ ගිලෙමින් තියේවි
කරුණාකර විසි කරන්න නම් එපා ගඟකට….
සියුමැලි වැඩියි එය
ඉවුරු වල දෘඪ බව දරාගන්නට

பாதுகாக்க முடியாவிட்டால்
எனது இதயத்தை
எறிந்திவிடு ஒர் ஏரிக்கு
அது மிதக்கும் அல்லது மூழ்கும்
எறிந்து விடாதே ஒர் நதியின் மேல்
கரையின் கடினத்தை
தாங்காதே என் இதயம்

 

 

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...