Breaking News

ඔබේ ආරක්ෂාවට ප්‍රමාද නොවී දේශපාලන රැකවරණ ඉල්ලන්න.

ඔබ දේශපාලන රැකවරණ ඉල්ලන්නට අපේක්ෂාවෙන් සිටින කෙනෙක් නම් නීතිඥවරුන්ට නිරපරාදේ මුදල් වියදම් කරන්නට එපා . 

ඔබට Questura එකට තනියම ගිහින් දේශපාලන රැකවරණ ඉල්ලන්න පුළුවන් ඉතාලියේ සංක්‍රමණික නීති සම්බන්ධයෙන් ඔබට ගැටලු පවතී නම්  [email protected] ඊමේල් ලිපිනයට ඔබගේ දුරකථන අංකය ද සමග ප්‍රශ්නය යොමු කරන්න. 

leave a reply