ඉතාලියේ රැකියා අපේක්ෂකයන්ගේ 2026 වසරේ Click Day

2026 වසර සඳහා ඉතාලියට ගෘහ සේවක සේවිකාවන් සහ වෙනත් ක්ෂේත්‍රයන් නියෝජනය කරමින් කම්කරුවන් ගෙන්වා ගැනීම සඳහා අයදුම්පත් යොමු කිරීමට පෙබරවාරි මස දින තුනක් වෙන් කර තිබේ . Click Day . එක ලෙස හඳුන්වන මෙම දිනවලට ඒ ඒ ක්‍ෂේත්‍රයන් වලට අදාල අයදුම් පත් අන්තර්ජාලය හරහා යොමු කිරීමට සිදු වෙන අතර එම ඉල්ලුම්පත් අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයට ලැබෙන වෙලාව මත රැකියා සඳහා අපේක්ෂකයින් තෝරා ගනු ලැබේ .

9 Febbraio 2026 (ore 9:00): Lavoro subordinato stagionale (turistico).
16 Febbraio 2026 (ore 9:00): Lavoro subordinato non stagionale (modello B2020).
18 Febbraio 2026 (ore 9:00): Assistenza familiare (modello A-bis).

ඉහත සඳහන් දිනවලදී අදාළ අයදුම්පත් ලිපි ගොනුව යොමු කළ යුතු වෙනවා.

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...