‘‘ඒහිපස්සිකෝ‘‘ නම් ලෝක සාම පාගමනට එක්වී සිටින භික්ෂූන් පිරිසකට පොලීසිය සහ හමුදාව ආරක්ෂාව දීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබේ.
එසේම වෙනත් රටවල මෙම පාගමන සිදුකිරීමේදී කිසිදු ආරක්ෂාවක් නොමැතිව ගමන් කරන ආකාරය දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් පවතියි.
රටක මිලිටරියක් ආරක්ෂාව ලබාදෙද්දී සාමය ප්‍රවර්ධනය කළ හැකිද යන්න බොහෝ දෙනෙක් නගන ප්රශ්නයකි.






