මිලිටරිය පිරිවරාගත් ‘සාම’ පාගමන

‘‘ඒහිපස්සිකෝ‘‘ නම් ලෝක සාම පාගමනට එක්වී සිටින භික්ෂූන් පිරිසකට පොලීසිය සහ හමුදාව ආරක්ෂාව දීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබේ.

එසේම වෙනත් රටවල මෙම පාගමන සිදුකිරීමේදී කිසිදු ආරක්ෂාවක් නොමැතිව ගමන් කරන ආකාරය දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් පවතියි.

රටක මිලිටරියක් ආරක්ෂාව ලබාදෙද්දී සාමය ප්‍රවර්ධනය කළ හැකිද යන්න බොහෝ දෙනෙක් නගන ප්‍රශ්නයකි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුවට ඉතුරු ඉන්ධන සමාගම් මිල වැඩිකරන තුරු බලා සිටීමද?

පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම් විසින් ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම...

නාමල්ට ජනතාවගේ ආර්ථික බර මතක් වෙලා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලැබෙන ණය වාරිකයකට වඩා වැඩි...

2027 අයවැය පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මුදල් නියෝජ්‍ය...

‘සිරිලිය වංචාව’ – ශිරන්ති රිමාන්ඩ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර්...