වේදිකාවේ අඩු කරනවා කිව්වට මිල සූත්‍රයෙන් වැඩිවෙනවා 

2024 දෙසැම්බර් පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව  ඉන්ධනවල මිල ගණන් වෙනස් කර තිබේ . ඒ අනුව ඔක්ටේන් 92  පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2.00 කින් මිල අඩුකර ඇති අතර ලංකා සුදු ඩීසල් රුපියල් 3.00 ද ලංකා භූමිතෙල් රුපියල් 5.00 ද  මිල වැඩිකර තිබේ.

ඔක්ටේන් 95 සහ සුපිරි ඩීසල් මිල නොවෙනස්ව පවත්වාගෙන යන්නට ලංකා  ඛනිජ තෙල් නීතිගස්ථාව  කටයුතු කර තියනවා .

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...