ජර්මානු ජාතික නාට්‍යවේදී හයිනර් මූලර් විසින් රචිත මහේෂ් කුමාර විසින් පරිවර්තනය කොට අධ්‍යක්ෂණය කරන පැය භාගයක් පුරා දිවෙන Heart Play නාට්‍ය මාර්තු මස 22 සවස 7.00 ට තෙස්පියන් රංග පරිශ්‍රයේ දී රග දැක්වීමට සියල්ල සූදානම්.
ඇතුළුවීම නොමිලේ. අපි එදාට මුණ ගැහෙමු නාට්‍ය බලන්න.







