ඉන්දියාව සමග අත්සන් තැබුවේ ද්‍රෝහී පාවාදීමේ ගිවිසුමක්

අණ්ඩුව, ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් මෙතෙක් රටට හෙළිදරව් කර නැත. කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස ඇමතිවරයා ඊයේ සඳහන් කළේ එම ගිවිසුම් හෙළිදරව් කිරීමට නම් ඉන්දියාවෙන් අවසර ගත යුතු බවයි. මේ සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අදහස් දැක්වීම සඳහා පුබුදු ජයගොඩ විසින් සිදු කළ විශේෂ ප්‍රකාශය.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...