ඔලමොට්ටල තීන්දු ගත්තු ආණ්ඩුවයි, යකා නටන මාධ්‍යයි  රෝගීන් හැංගෙන එකට වගකියන්න ඕනා 

කොරෝනා වසංගත තත්ත්වය හේතු කරගෙන  මුළු රටම අස්ථාවරත්වයකට පත් වී ඇති බවට  හේතු මතුවෙමින් පවතිනවා. බ්‍රැන්ඩික්ස් ආයතන ක්‍රියාකාරීත්වය අත්තනෝමතික හැසිරීම නිසා  කොරෝනා වසංගතය රට තුළ ව්‍යාප්ත වීමට  අ අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය වී ඇති බව දැන් කාටත් වැටහී තිබෙන කරුණක්.  පවතින තත්වය තුළ  රට තුළ  රෝනා ව්‍යාප්තිය සීඝ්‍ර වුනොත්  ඊට මුහුණ දීමට අපට හැකියාවක් තිබෙනවාද?  ඒ අතර කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරන රෝගීන්  ඉදිරිපත් නොවීමට හේතු මොනවාද?  මේ පිළිබඳව විවිධ පුද්ගලයන් විවිධ අදහස් පළ කරන අතර ජනතාවට වරද පටවන  දහස් ප්‍රකාශ කරමින් සිටිනවා.

පවතින තත්වය පිළිබඳව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ තමන්ගේ අදහස අද මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරනු ලැබුවා.  එහිදී අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂය අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...