Heiner Müller’s – Heart Play මහේෂ් කුමාර අධ්‍යක්ෂණයක්

ජර්මානු ජාතික නාට්‍යවේදී හයිනර් මූලර් විසින් රචිත මහේෂ් කුමාර විසින් පරිවර්තනය කොට අධ්‍යක්ෂණය කරන පැය භාගයක් පුරා දිවෙන Heart Play නාට්‍ය මාර්තු මස 22 සවස 7.00 ට තෙස්පියන් රංග පරිශ්‍රයේ දී රග දැක්වීමට සියල්ල සූදානම්.

ඇතුළුවීම නොමිලේ. අපි එදාට මුණ ගැහෙමු නාට්‍ය බලන්න.

Share post:

Popular

වෙනත් පුවත්

“හොරු ඇල්ලීමේ සහ කුඩු ඇල්ලීමේ නාට්‍ය”  මර්ධන පනත් ගෙන එන්න ආණ්ඩුවට ලැබුණු සහතිකයක් නෙමෙයි

ආණ්ඩුව PSTA ( ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත) සහ...

පෑනටත් නීතියේ සීමා වැටෙයිද?

ත්‍රස්තවාදය වැළැක්වීමේ නව කෙටුම්පත හමුවේ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහස...

NPP කාරයන්ගේ කෝකටත් තෛලය පිළිතුරු සහ  අධ්‍යහනයෙන් තොර ප්‍රශ්න අහන මාධ්‍යවේදීන්ගේ වැනෙන ප්‍රශ්න 

NPP කාරයන්ගේ කෝකටත් තෛලය පිළිතුරු සහ  අධ්‍යහනයෙන් තොර ප්‍රශ්න...

ගැහැනු ලෙයට බදු නොගසනු!

කුසගින්න, පිපාසය හුස්ම ගැනීම යනු මිනිසාට පාලනය කළ නොහැකි...