අති දක්ෂිණාංශික අයවැයක් 

ජනාධිපතිවරයාගේ  අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුව පාර්ලිමේන්තුවෙන් පිටව යන අතරතුර   මන්ත්‍රී  රාහුෆ් හකීම් මන්ත්‍රීවරයා  අයවැය පිළිබඳව දැක්වූ අදහස වූයේ අලුත් වචන යොදාගෙන අති දක්ෂිණාංශික  අයවැයක් අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ බවයි.

පඩි වැඩි කිරීමේදී පවා කෑලි කෑලි විදියට පඩි වැඩි කිරීමක් මෙහිදී සිදුකර ඇති බවත් වර්තමාන ආණ්ඩුවේ විපක්ෂ භූමිකාව තුළ ඉදිරිපත් කළ  වමේ ප්‍රතිපත්ති සහ වමේ වැඩපිළිවෙළ පිළිබඳ කිසිදු අදහසක් නැති බව ඔහු කියා සිටියා . ඉදිරිපත් කළ අයවැය යෝජනා පිළිබඳ හොඳ පැහැදිලි වීමක් සිදුවන්නේ  එය ක්‍රියාත්මක වෙන්නට පටන් ගන්නා විට බවද රාහුෆ් හකීම් මන්ත්‍රීවරයා   වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා .

ඒවගේම මේ අභිනව ජනාධිපතිවරයාගේ අයව ජනතාවට අවශ්‍ය කරන දේවල් තියෙන බවත් අපි පිළිගන්න ඕනේ .

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...