දිලුම් අමුණුගම විසින් කල සාපරාදී ප්‍රකාශයට එරෙහිව නිදහස උදෙසා කාන්තාවෝ නීතිය හමුවට

ඊයේ දිනයේ සර්වජන බලය පක්ෂයේ ජාතික සංවිධායක දිලුම් අමුණුගම විසින් අනුරාධපුර සිදුවීමේ වින්දිත දැරිය පිළිබඳ කරන ලද ප්‍රකාශයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය වෙත ලිඛිත පැමිණිල්ලක් යොමුකරන ලදී. ඒ පිළිබඳ අදහස් දක්වන නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ සංවිධායක ලේකම් හේමමාලි අබේරත්න සහෝදරිය.

විරෝධයට පාත්‍ර වූ දිලුම් අමුණුගම කල ප්‍රකාශය 

අටමස්ථානාධිපති හිමි ගණිකාවකගේ ප්‍රකාශයක් මත අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ඇතැයි සර්වජන බලය පක්ෂයේ ජාතික සංවිධායක හිටපු දිලුම් අමුණුගම මැයි 20 වන දා මාධ්‍ය හමුවකදී පවසා තිබුණි. ඔහු එසේ පවසනු ලැබුවේ අටමස්ථානාධිපති පල්ලේගම හේමරතත භික්‍ෂුව විසින් බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළ බව සඳහන් 15 හැවිරිදි බාලවයස්කාර දැරිය ඉලක්ක කර ගෙනය.

ඒ ප්‍රකාශය සමාජය තුළ දැඩි විවේචනයකට ලක්වී තිබෙන අතර දිලුම් අමුණුගම එම ප්‍රකාශය නැවත හරවා ගැනීමට අද දවසේදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වනු ලැබූවා.

Share post:

Popular

වෙනත් පුවත්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...

“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචි විසින් රචිත නවතම කෘතිය...

අනුරගෙන් තවත් පොරොන්දු කන්දක්

වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක කාලය සම්පූර්ණ වීම...

අඩු වැටුප්වලට අමතරව විරැකියාවෙනුත් අපි ඉදිරියෙන්

මෙරට අවුරුදු 15ත් 24 ත් අතර වයස් කාණ්ඩයේ සිටින...