“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචි විසින් රචිත නවතම කෘතිය වන “කදුුලැස්ස නිහඞ නැත” නවකතාව වෙළෙඳ පොළට නිකුත් කර ඇත.

71 අප්‍රේල් කැරැල්ල පසුබිමි වුනු කතාවක් වන මෙය එම වකවානුවෙි ඇති වූ භීෂණ වටපිටාව නිසා අහිංසක ජන කොටස් ලැබුවා වු පීඩනය හා සිරගත වු ගැමියකුගේ අත්දැකීමි මනාව නිරෑපනය කරන අපුරැ පුබන්ධයකි .

මෙම කෘතිය මෙවර කොළඹ, බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයෙහි (BMICH) පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ගොඩගේ ප්‍රකාශන කුටියෙන් ලබාගත හැකි ය. සරත් මුණසිංහ ආරචිචි මීට පෙර “රොබරෝසීයා ගසක් පාමුල දී”,හා “යුද්ධය සහ අනාථ වූවෝ ” යන නවකතා එළිදක්වා ඇත.

සරත් මුණසිංහ ආරචිචිගේ නව කෘති ද්විත්වය

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...