ශ්‍රී ලංකා ඉතාලි රියදුරු බලපත් අවබෝධතා ගිවිසුම ඇනහිට 2025 පෙබරවාරි 28 වැනි දාට වසර තුනයි 

ශ්‍රී ලංකා හා ඉතාලි රජයන්ගේ අන්‍යෝන්‍ය අවබෝධය මත ක්‍රියාත්මක වූ ලංකාවේ රියදුරු බරපත්‍රය ඉතාලිය තුළ වලංගු කර ගැනීම සඳහා වූ ප්‍රතිපාදන වරින් වර යාවත්කාලීන වුවද 2022 පෙබරවාරි 28 වැනි දායින් පසුව එය සිදු නොවීම නිසා ඉතාලිය තුල රැකියා කරන විශාල ලාංකිකයන් පිරිසක් අපහසුතාවයට පත් වී  සිටි. මේ ගිවිසුම  අහෝසි වී එළඹෙන  පෙබරවාරි 28 වන දාට වසර තුනක් සම්පූර්ණ වෙනවා .

මෙම ගිවිසුම සක්‍රීය කිරීමට වර්තමාන ආණ්ඩුවේ එළඹුමද මන්දගාමීය .

ලාංකීය රියැදුරු බලපත්‍රය ඉතාලියේ භාවිතා කිරීම පිළිබඳ ගැටලුව විසඳා ගැනීම

ඉතාලියේ රියදුරු බලපත්‍ර ගැටලුව පිළිබඳව විදේශ කටයුතු පිළිබඳ ඇමතිට යළි සිහිකැඳවයි.

ජයග්‍රහණය වෙත ලංවන ඉතාලියේ රියදුරු බලපත් ගැටලුව!

Share post:

Popular

වෙනත් පුවත්

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...