ලාංකීය රියැදුරු බලපත්‍රය ඉතාලියේ භාවිතා කිරීම පිළිබඳ ගැටලුව විසඳා ගැනීම

ශ්‍රී ලංකා  හා ඉතාලි රජයන්ගේ අන්‍යෝන්‍ය අවබෝධය මත ක්‍රියාත්මක වූ ලංකාවේ රියදුරු බරපත්‍රය ඉතාලිය තුළ වලංගු කර ගැනීම සඳහා වූ ප්‍රතිපාදන වරින් වර යාවත්කාලීන වුවද 2022 පෙබරවාරි 28 වැනි දායින් පසුව එය සිදු නොවීම නිසා ඉතාලිය තුල  රැකියා කරන විශාල ලාංකිකයන් පිරිසක් අපහසුතාවයට පත් වී සිටින බව අපි දනිමු.  ශ්‍රී  ලංකා රියදුරු බලපත්‍රය ඉතාලි රියදුරු … Continue reading ලාංකීය රියැදුරු බලපත්‍රය ඉතාලියේ භාවිතා කිරීම පිළිබඳ ගැටලුව විසඳා ගැනීම