ඉතාලියේ රියදුරු බලපත්‍ර ගැටලුව පිළිබඳව විදේශ කටයුතු පිළිබඳ ඇමතිට යළි සිහිකැඳවයි.

ලාංකීය රියදුරු බලපත්‍රය ඉතාලිය තුළ භාවිතා කිරීමට තිබූ අයිතිය මේ වන විට අහිමි වී තිබේ. ඊට බලපෑ හේතුව දෙරට අතර ඊට අදාළ ද්විපාර්ශ්වික ගිවිසුම කල්ලිකුත් වීමට ප්‍රථම යාවත්කාලීන කර ගැනීමට ශ්‍රී ලංකා රජය අපොහොසත් වීමයි . වසර දෙකකටත් වැඩි කාලයක් මේ ප්‍රශ්නය එලෙසම පවතින්නේද ශ්‍රී ලංකා රජය පාර්ශවයෙන් ඒ සඳහා කළ යුතු මැදිහත්වීම ඉතාම මන්දගාමී … Continue reading ඉතාලියේ රියදුරු බලපත්‍ර ගැටලුව පිළිබඳව විදේශ කටයුතු පිළිබඳ ඇමතිට යළි සිහිකැඳවයි.