ජයග්‍රහණය වෙත ලංවන ඉතාලියේ රියදුරු බලපත් ගැටලුව!
මේ වනවිට කල් ඉකුත් වී වසර තුනකට ආසන්න වන ඉතාලි රජය සහ ලංකා රජය අතර අවබෝධතා ගිවිසුම එහි තිබූ සියලු අඩුපාඩු මගහරවා ගෙන, නුදුරු දිනකදීම අත්සන් තැබීමට හැකි වෙතයි, විශ්වාස කරමු. විශේෂයෙන්ම ඒ තුළින් බලාත්මක කිරීමට නියමිත ලංකා රියදුරු බලපත්‍රය ඉතාලිය තුළ භාවිතා කිරීම සඳහා අවසර ලැබීමද ඒ අනුව සිදුවන්නටට නියමිතය. විවිධ පාර්ශ්වයන් එක්ව දිගු කලක් තිස්සේ කරන ලද අරගලයක ප්‍රතිඵලයක් ලෙස මෙම ග්‍රහණය අත්පත් කර ගන්නට හැකි වූ බවට අපි විශ්වාස කරමු. නැතිනම් මෙය සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස අපි දකිමු. මෙම ගැටලුවට මුහුණ දෙන ඉතාලියේ වෙසෙන ලාංකිකයින්ගේ දැඩි වෙහෙසකර ප්‍රයත්නය නිසාම බොහෝ පිරිස් පිරිස්වල අවධානය ඊට ලැබුණි. විශේෂයෙන්ම ඉතාලියට … Continue reading ජයග්‍රහණය වෙත ලංවන ඉතාලියේ රියදුරු බලපත් ගැටලුව!
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed