ලාංකීය රියැදුරු බලපත්‍රය ඉතාලියේ භාවිතා කිරීම පිළිබඳ ගැටලුව විසඳා ගැනීම

ශ්‍රී ලංකා  හා ඉතාලි රජයන්ගේ අන්‍යෝන්‍ය අවබෝධය මත ක්‍රියාත්මක වූ ලංකාවේ රියදුරු බරපත්‍රය ඉතාලිය තුළ වලංගු කර ගැනීම සඳහා වූ ප්‍රතිපාදන වරින් වර යාවත්කාලීන වුවද 2022 පෙබරවාරි 28 වැනි දායින් පසුව එය සිදු නොවීම නිසා ඉතාලිය තුල  රැකියා කරන විශාල ලාංකිකයන් පිරිසක් අපහසුතාවයට පත් වී සිටින බව අපි දනිමු.  ශ්‍රී  ලංකා රියදුරු බලපත්‍රය ඉතාලි රියදුරු බලපත්‍රය ලෙස පරිවර්තනය කරගැනීමේ ක්‍රියාවලිය සක්‍රීය කර ගැනීම සඳහා  ගෙවී ගොස් තිබෙන අවුරුදු දෙක තුළ විවිධ පාර්ශ්වයන් විසින් මැදිහත්වීම් කළද එය විසඳා ගැනීමට නොහැකි වී තිබේ . . එහෙත් එම උත්සාහය අත් නොහරිමින් විවිධ කණ්ඩායම් මේ සඳහා බලපෑම් කරමින් සිටින මොහොතක  ජන අරගල ව්‍යාපාරය මීට මැදිහත් වී ඉතාලියේ ශ්‍රී ලංකා රජයේ නියෝජිතයා වන තානාපතිවරයා වෙත මේ ගැටලුව විසඳීම සඳහා මැදිහත් වන ලෙස ඉල්ලමින් ලිපියක් යොමු කර තිබේ .

පහත පලවන්නේ ජනා අරගල ව්‍යාපාරය විසින් ඉතාලියේ තානාපතිවරයා වෙත යොමු කළ ලිපිය


ඉතාලියේ රියදුරු බලපතේ කථා වස්තුව

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...