“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත ” නව සම සමාජ පක්ෂයේ මුල මැද අග සහ මම ” කෘතිය පිළිබඳ සංවාදයක් ඔක්තෝම්බර් 24 සෙනසුරාදා ප.ව. 2.00 සිට ප.ව. 4.30 දක්වා එක්සත් රාජධනියේ CHAMPNEY HALL
STANWELL ROAD
HORTON
SLOUGH
SL3 9PA. හිදී පැවැත්වේ.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඥානසිරි කොත්තිගොඩ BBC සංදේශයේ හා ස්විස්ටර්ලන්තයේ කනල්කා ගුවන් විදුලි සේවයේ මාධ්‍යවේදීයෙක් වශයෙන් කටයුතු කරඇත.

එමෙන්ම “හරය” පුවත්පතේ හිටපු පුධාන කර්තෘවරයකු මෙන්ම වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයක්ද වෙි.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...