ඉතාලියේ රියදුරු බලපතේ කථා වස්තුව

වසර 5න් 5ට අහෝසි වන නැවත අලූත්වන ඉතාලිය හා ශ‍්‍රී ලංකාව වැනි බොහෝ රටවල් අතර සමානයන් ලෙස සැලකීමේ අනෝන්‍ය ගිවිසුම් අතර රියදුරු බලපත‍්‍රයට අදාල ගිවිසුම අහෝසි වූයේ 2022 පෙබරවාරි 28 දිනය. එතැන් සිට මේ දක්වා ගෙවුනු වසර දෙකකට ආසන්න කාලය තුල එම ගිවිසුමට අදාල එකගතාවයන් සම්පූර්ණ කරන්නට ලංකා රජය මේ දක්වා අසමත් වීම හේතුවෙන් බොහෝ පිරිසක් අපහසුතාවයට පත්වී සිටිති. මින් පෙර තත්වය සලකා බැලූවිට පෙනී යන්නේ 2011 නොවැම්බර් 14 සිට ක‍්‍රියාත්මක වී 2016 නොවැම්බර් 14 අහෝසි වූ ගිවිසුම 2017 මාර්තු 4 වන විට නැවත බලාත්මක කරන්නට කටයුතු කර තිබෙන බවයි. ඒ අනුව ජාත්‍යන්තරය හඳුනන ලෝකෙ වටේ රවුම් ගහමින් උජාරු කතා … Continue reading ඉතාලියේ රියදුරු බලපතේ කථා වස්තුව