ආර්ථික උගුලෙන් ගොඩ එන්න රාජ්‍ය ආයතන විකුණන්න  ආණ්ඩුව සූදානම්

ඉදිරි මාස කීපය තුල රාජ්‍ය ආයතන කීපයක් විකුණා දැමීම සඳහා අවශ්‍ය කරන පිඹුරුපත් සකසා ඇති බව අද මාධ්‍ය හමුවකදී  ම්කරු අරගල මධ්‍යස්ථානයේ  කැඳවුම්කරු දුමින්ද නාගමුව හෙළිදරව් කරනු ලැබුවා. මෙසේ විකිණීමට සැලසුම්කරණ ආයතන බොහොමයක්  ලාභ ලබන ආයතන වීම විශේෂත්වයක්.  මූලික වටයේ විකුණා දැමීමට සැලසුම් කරන ලයිස්තුවට   රූපවාහිනී සංස්ථාව සහ ගුවන් විදුලි සංස්ථාව ද  ඇතුලත්වී තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...