“නොපාගා එන්න පරමල් ” කාව්‍ය සංග්‍රහය – නිරෝෂ ප්‍රනාන්දු

අත්ලාන්තික් සාගරේ මැද පුංචි දූපතක ඉඳගෙන දකුණු ආසියාවේ ඔහුගේ කියන හැඟීම් ගොඩක එකතුව පොතක් වී දැන් ඔබ හමුවට පැමිණ තිබේ. “නොපාගා එන්න පරමල් ” ඒ ඔහුගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහයයි.

බර්මියුඩා ත්‍රිකෝණය පිලිබඳ ව රස කර කර තවමත් අසත්‍ය කථා පතුරවද්දී ඒ මහා අද්භූත දූපතේ ම ඉඳගෙන බර්මියුඩා ත්‍රිකෝණයේ ඇත්ත කතාව අපට කිව් ලේඛකයා නිරෝෂ ප්‍රනාන්දු තමයි “නොපාගා එන්න පරමල් ” කාව්‍ය සංග්‍රහය රචනා කරන්නේ .

නිරෝෂ ප්‍රනාන්දුගේ “නොපාගා එන්න පරමල් ” දැන් ඔබට ඇනවුම් කර ලබා ගත හැක.

මිල රු. 500/=
පෙර ඇණැවුම් සඳහා 20% ක වට්ටම සහිතයි.

https://sayurabooks.lk හරහා ඔයාගෙ ගෙදරටම ගෙන්වා ගන්න. ඇනවුම් කළ සැණින් ඔබේ නිවසටම ලබාදීමේ වේගවත් වෙනස අත්විඳින්න
0765416115 අංකයට වට්සප් පණිවිඩයක් එවන්න. අපි පොත ඔබේ ගෙදරටම එවන්නම්.

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...