විසි දෙකේ තීන්දුව කතානායකට

විසි දෙකට පක්ෂ විපක්ෂව ඉදිරිපත් වී තිබුණු පෙත්සම් විභාගය සැප්තැම්බර් 2වනදා විමර්ශනය කර අවසන් කර තියනවා.ඒ අනුව එම පෙත්සම් විභාගයේ රහසිගත තීන්දුව එළඹෙන දිනක පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත ලබාදීමට නියමිතයි.

අනුර කුමාර දිසානායක ඇතුළු ආණ්ඩුව මහාධිකරණ විනිසුරුවරුන් ඇතුළුව අධිකරණ ක්ෂේත්‍රයේ විනිශ්චකාරවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමට ඉදිරිපත් කළ විසිදවන ව්‍යවස්ථා සංශෝධනය පක්ෂ විපක්ෂ පෙත්සම් හැටකින් පමණ අභියෝගයට ලක් කර තිබුණා. එම පෙත්සම් විභාගයට ගැනුණේ අගවිනිසුරුගේ මූලිකත්වයෙන් යුතු පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේදීයි.

Share post:

Popular

වෙනත් පුවත්

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...

“අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි” රැළිවලදී වෙස්සන්තරට අඳින අනුර

ආණ්ඩුවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් "අපේ ආණ්ඩුව වසර දෙකයි...

අනෝජන් සිවරාසා වෙනුවෙන් අභියාචනයක්

ලාංකික ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම...

ශිරන්තිට ඇප නෑ – මහින්ද රෝහලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට...