විදුලි පාරිභෝගිකයා වෙනුවෙන් පෙරටුගාමින් යළි මහජන උපයෝගීතා කොමිසමට

පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද යළි මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් භාරදීමට ගොස් සිටිය. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් සහ නියෝජිතයන් මෙසේ මහජන උපයෝගීතා කොමිෂන් සභාවට ගොස් පවසා සිටියේ විදුලි නිෂ්පාදනය කිරීමේ පිරිවැය ගණනය කිරීමේදී වංචා දූෂණ සහ අක්‍රමිකතා හේතුවෙන් සිදුවන පාඩුව ජනතාව පිට පැටවීමෙන් වැලකී සිටින ලෙසයි.

Share post:

Popular

වෙනත් පුවත්

ප්ලාස්ටික්වලට විරුද්ධ යුද්ධය

ප්ලාස්ටික් වලට විරුද්ධව යුද්ධ කරන්න ඕනෙ ප්ලාස්ටික් නිෂ්පාදක සහ...

2025 අයවැයේ 40% ක්‍රියාත්මක කර නැහැ

2025 අයවැයේ එන ඉහළ මුදලක් වෙන්කර ඇති අයවැය පොරොන්දු...

ඉතාලියේ සෞඛ්‍යය සහ ආරක්ෂක වියදම්

සෞඛ්‍ය ප්‍රතිපාදන  ඉතාලි රජයේ 2027 අයවැය කෙටුම්පත මඟින් සෞඛ්‍ය ක්ෂේත්‍රය...

පන්ති සටන මර්දනය කිරීමට මර්දන පනත් හදනවා – ශාන්ත විජේසූරියගෙන් ආණ්ඩුවට චෝදනාවක්

ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන මර්දනකාරී පනත් කිසිදු...