පුබුදුට ඉන්දියානු දේශපාලනය ගැන ඇති රුදාව මොකක්ද ?

ඉන්දියාව දේශපාලන විද්‍යාවේ පෙඩරල් කියන උදාහරණයට දක්වන රටක් . ඉන්දියාවේ යම් කණ්ඩායමකට මධ්‍යම ආණ්ඩුවේ බලයයි ප්‍රාන්තවල බලයයි ලැබුණොත් ඒක හඳුන්වනවා ඩබල් එන්ජින් බලයක් කියල   එවැනි අවස්ථාවන්වලදී බලය හරි ප්‍රබලයි . වර්තමාන බල ව්‍යුහය තුළ එවන් අවස්ථා ගොඩක් තියෙනවා .

මෑතකදී අවසන් වුනු ඉන්දියානු ප්‍රාන්ත මැතිවරණයෙන් ඉන්දියානු දේශපාලනයේ වෙනස්කම් පිළිබඳව හඳුනාගෙන සිටීම ශ්‍රී ලාංකිකයන් හැටියට අපටද වැදගත් වෙනවා. මක්නිසාද යත් ඉන්දියානු දේශපාලනය නිරන්තරයෙන්ම අපිට බලපෑම් එල්ල කරන නිසාවෙන්. 

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...