හම්බන්තොට විනාශකාරී සෝල ව්‍යාපෘතිය දෙසට ජාත්‍යන්තරයේ අවධානය

හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය මායිමේ අලි – ඇතුන් ගේ වාසස්ථාන වන වනාන්තර විනාශ කරමින් නීති විරෝධී ව ඉදි කරන සෝලා බලාගාර ව්‍යාපෘති හේතුවෙන් සිදු වන පාරිසරික හා මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ ව ජනාධිපතිවරයා දැනුම්වත් කිරීම සඳහා ජාත්‍යන්තර සංවිධාන ගණනාවක් ලිපි යොමු කර තිබේ. ප්‍රංශයේ LVC, ස්පාංඤයේ GRAIN, දකුණු කොරියාවේ ICE Network, තායිලන්තයේ Global South හා ඉන්දුනීසියාවේ SPI යන සංවිධාන මෙසේ ලිපි යොමු කර ඇත. එම ලිපි සියල්ල මේ සමඟ වේ. නමුත් ඒ සඳහා කිසිදු අවධානයක් තව ම යොමු කර නොමැත.

සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

Share post:

Popular

වෙනත් පුවත්

අනෝජන් සිවරාසා වෙනුවෙන් අභියාචනයක්

ලාංකික ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම...

ශිරන්තිට ඇප නෑ – මහින්ද රෝහලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට...

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...