මේ ඉන්නේ බකාරී සාකෝ,ඔහු දැන් මැරිලා,

නෑ ඔහුව මරලා දාලා. තරන්තෝ වලදී තමයි මේ සිදුවීම සිදුවෙන්නේ. මොහු උදේ වැඩට යනකොට, ලාබාල තරුණයින් පිරිසක් මොහු කළු නිසා වට කරගෙන ගහන්න පටන් ගන්නවා. ඔහු බේරෙන්න ළඟ තිබුන බාර් එකකට යනවා. ඔවුන්ගෙන් උදව් ඉල්ලනවා. එහෙත් බාර් එකේ මනුස්සය මොහුව එළඹා දමනවා. අර පිරිස නැවත පහර දෙනවා මැරෙනතුරු. මේ සිදුවන්නේ විදේශිකයින්ට ඇවැහි මේ පාලනය විසින් ගෙනයන ක්‍රියා පිළිවෙත් හරහා සමාජය ජාතිවාදයට ඇද දැමීමේ ප්‍රතිඵල.

මේ චිරස්තීන ඝාතන හමුවේ අප නිහඩව සිටියොත් හෙට දවසේ එහි ගොදුරක් වීමට අපටද සිදුවනු ඇත. එම නිසා මේ ප්‍රවණතාවය වහ වහා පරාජය කළ යුතුය. ඒ වෙනුවෙන් අප සියලු දෙනා හඬ නැගිය යුතුය.

හෙට මැයි 19 හවස 6.00 ට බ්‍රෙෂියා පැවැත්වෙන විරෝධතාවයට එක් වෙන ලෙසට ඔබට ආරාධනා කරමු. මනුෂ්‍යත්වය වෙනුවෙන් ඔබේ දායකත්වය එක්කරන්න.

ඔබත් එන්න හෙට හිස ඔසවන ජාතිවාදයට එරෙහිව මනුෂ්‍යත්වය වෙනුවෙන්

Share post:

Popular

More like this
Related

22

රොබෑර්තෝ පියුමීණි සහ ළමා සාහිත්‍යය

රොබෑර්තෝ පියුමීණි උපත ලබන්නේ 1947 ඉතාලියේ බ්‍රෙෂියා ප්‍රදේශයේ එදොලෝ...

ලෝක අවම වේතන වාර්තාවතුල ලංකාව 120

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) දත්ත පදනම් කරගනිමින් Visual Capitalist...