වෙහෙසකර දුබල මිනිසකුට එරෙහි ප්‍රහාරය

සිදුවීමේ ආරම්භය නොදන්නවා වුවද පෙනෙන දෙය තුළ පවා තිබෙන්නේ නොවිය යුතු දෙයමය . අතපය හසුරුවන්නට  ප්‍රථම මේ දුබල වෙහෙසකර කම්කරුවා සමග ඇති වූ ගැටලුව විසඳා ගැනීමට තරුණ මිනිසුන් දෙදෙනාට නොහැකි වුනේ මන්ද  ප්‍රහාරයට ලක් වූ මිනිසා ව්‍යසනයෙන් විනාශයට පත් වූ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ යෙදී සිටින කම්කරුවෙක් බව ඔහුගේ පෙනුමෙනුත් වීඩියෝව පතුලෙන් ඇසෙන හඬිනුත් අපට ඉඟි සපයයි . 

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...