ආගම මිනිස්සුන්ගේ පෞද්ගලික කටයුත්තක් . ජාතිවාදය අවුස්සන්න මූලික වුණු භික්ෂූන් ත්‍රිකුණාමලයේ දකින්න ඉන්නවා .

ආගම දේශපාලනයට අදාළ වෙන්නේ නැහැ .එක  මිනිසුන්ගේ පෞද්ගලික් කටයුත්තක්. ඒක පෞද්ගලික කටයුත්තක් ලෙස පවතින තාක්කල් ඒ ආගම දේශපාලනයට අදාල වෙන්නේ නැති උනත් ආගම හරහා දේශපාලන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෑමේදීඒක අදාල වෙනවා. තව ආකාරයකින් මේක වැදගත් වෙනවා ආගම හරහා දේශපාලන ගැටුමක් රට ඇතුළේ නිර්මාණය වෙන්න යනවා නම් . ත්‍රිකුණාමල සිද්ධිය පිටිපස්සේ පේන්න තියෙන්නේ එවැනි කාරණයක් . ඒකට මැදිහත් වෙලා ඉන්න භික්ෂුන්ගෙන් ඒ බව පේනවා . පහුගිය කාලයේ රටේ විවිධ ස්ථානවල ආගමික කාරණා මුල් කරගෙන ජාතිවාදය අවුස්සන්න මූලික වුණු භික්ෂූන් ත්‍රිකුණාමලයේත් අපිට දකින්න ඉන්නවා .

Share post:

Popular

වෙනත් පුවත්

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...

“අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි” රැළිවලදී වෙස්සන්තරට අඳින අනුර

ආණ්ඩුවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් "අපේ ආණ්ඩුව වසර දෙකයි...

අනෝජන් සිවරාසා වෙනුවෙන් අභියාචනයක්

ලාංකික ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම...

ශිරන්තිට ඇප නෑ – මහින්ද රෝහලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට...