වතු කම්කරුවන්ගේ පඩි වැඩි කිරීම ආණ්ඩුවේ තවත් ප්‍රෝඩාවක් 

වතු කම්කරු වැටුප් වැඩි කිරීම පිළිබඳව මේ දිනවල විශාල කතාබහක් නිර්මාණය වී තියනවා . මේ කතාබහ මතුවන්නේ වතුකම්කරුවන්ට වැටුප් වැඩි කිරීම සම්බන්ධව නෙවෙයි ඒ වැඩි කිරීම සිදු කරන ආකාරය පිළිබඳවයි. මේ අතර ජනරගල සන්ධානය නියෝජනය කරමින් දුමින්ද නාගමුවද මේ පිළිබඳව අදහස් ප්‍රකාශ කළා. එහිදී ඔහු අවධානයට ලක් කරන්න උත්සාහ කළේ වතු හිමියන් දැවැන්ත ලාභයක් ලබමින් සේවකයන්ට සාධාරණ වැටුමක් ලබාදෙනවා වෙනුවට ඔවුන් ඉදිරියේ ආණ්ඩුව දණගස්සවා ආණ්ඩුව ලවා තමන් ලබාදිය යුතු මුදල ලබා ගැනීම පිළිබඳවයි .

Share post:

Popular

වෙනත් පුවත්

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...

“අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි” රැළිවලදී වෙස්සන්තරට අඳින අනුර

ආණ්ඩුවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් "අපේ ආණ්ඩුව වසර දෙකයි...

අනෝජන් සිවරාසා වෙනුවෙන් අභියාචනයක්

ලාංකික ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම...

ශිරන්තිට ඇප නෑ – මහින්ද රෝහලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට...