‘මේඝ’ කලා සංස්කෘතික දැගහැරුම

‘රළ සාමුහිකය’ සහ ‘කිණිහිර අධ්‍යයන කවය’ එක්ව ගාල්ල දිස්ත‍්‍රික්කය පදනම් කරගෙන පැවැත්වෙන, ‘මේඝ’ කලා සංස්කෘතික දැගහැරුමේ කූඨප‍්‍රාප්තිය ලෙස නොවැම්බර් 22 සහ 23 දෙදින ගාල්ල, හෝල් ඩි ගෝල් පරිශ‍්‍රයේ කලා උළෙලක් පැවැත්වේ.

මෙම කලා සාහිත්‍ය වැඩසටහන්වලට ඔබගේ මාධ්‍ය තුළින් ප‍්‍රචාරයක් ලබා දෙන්නට කටයුතු සළසන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

එම දිනවල ගාල්ල, හෝල් ඩි ගෝල් පරිශ‍්‍රයේ පැවැත්වෙන වැඩසටහන් මෙසේය.

නොවැම්බර් 22
පෙ.ව. 10.00 – 12.00 ලාංකීය සංගීතය පිළිබ`ද සංවාදය
ප.ව. 1.00 – 3.00 ‘හංස විලක්’ සිනමා සංවාදය
ප.ව. 3.30 – 5.30 සොකරි කෝලම්
ප.ව. 6.00 – 9.00 නාට්‍ය දර්ශනය (හිරාන් සෙනෙවිරත්නගේ ‘සපත්තු මල’ සහ
ජෙහාන් ශ‍්‍රී කාන්තගේ ‘Blood Shadows’
නොවැම්බර් 23
පෙ.ව. 10.00 – ප.ව.12.00 සාහිත්‍ය විචාර සංවාදය
ප.ව. 12.30 – 1.30 කාව්‍ය කියවීම හා වින්දනය
ප.ව. 2.00 – 3.30 වාද බයිලා ප‍්‍රසංගය
ප.ව. 4.00 – 6.00 සහතික ප‍්‍රදානෝත්සවය
ප.ව. 7.00 – 10.00 සංගීත කණ්ඩායම් සන්ධ්‍යාව

මෙම පුවතට ඔබගේ මාධ්‍ය තුළ පූර්ව ප‍්‍රචාරයක් ලබාදෙන ලෙසත් මෙම සුවිශේෂි කලා උළෙල වාර්තා කිරීමට ඔබ ආයතනයේ මාධ්‍යවේදීන් සහභාගි කරවන ලෙසත් ඉල්ලමු.
ස්තුතියි

රසෝදිනි ජයසූරිය
070 240 8821
සම්බන්ධීකරණ ලේකම් – මේඝ

ළහිරු වීරසේකර
071 245 4789
‘රළ සාමූහිකය’

ගීත් චන්දිම
072 223 4720
‘කිණිහිර අධ්‍යයන කවය’

Share post:

Popular

More like this
Related

හොරු ඇල්ලීම පමණක් ප්‍රමාණවත්ද?

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව රුපියල්...

ජනාධිපති ලේකම්ගෙන් බදු ගැන අමුතු කතාවක්

ලංකාවේ උපයන විට ගෙවීමේ බද්ද (Payable tax when earned)...

පාදුක්ක සිදුවීම ගැන පොලීසියෙන් ‘බබා පාට්’

පාදුක්ක ප්‍රදේශයේදී නිල අංක තහඩුව සවි කර නොතිබූ අලුතින්...

ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට අද(04) ගෙන තිබේ. හිටපු අමාත්‍ය...