දිනපතා අලුත් වෙන ලාල්කාන්තගේ අරලිය හෝටල් කතාව 

අරලිය හෝටලය සම්බන්ධයෙන් ලාල්කාන්තගේ ස්ථාවරය දිනෙන් දින වෙනස් වන බව පෙනෙන්න තියනවා . ලාල් කාන්තා අලුතෙන්ම කළ ප්‍රකාශයට අනුව අරලිය හෝටලය තියෙන්නේ වැවේ රක්ෂිතයේ  නෙමෙයි . ඒ නිසා වැව් රක්ෂිත මායිම ලකුණු කරද්දී ඉවත් කරන්නට දෙයක් ඉතිරිවී නැහැ .

වැව් මායිම් ලකුණු කිරීම රජය විසින් ආරම්භ කළ වැඩකි . එසේ මායිම් ලකුණු කරන විට වැවට අයිති සීමාවේ තියෙන සියලුම ඉදිකිරීම් ඉවත් කරන බවද පැවසුවේ මේ මැති ඇමතිවරුන් මය . ඔවුන්ගේ ප්‍රකාශවලට අනුව එසේ ඉවත් කරන  ඉදිකිරීම් වලට ඩ්ලිගේ හෝටලය අයත් වනවාද යැයි ප්‍රශ්න කළේ ජනතාවයි . ජනතාවගේ ප්‍රශ්නයට උත්තර දෙන්න ගිහින් දැන් එහි වඩාත් පැටලුණු පුද්ගලයා බවට පත්වී සිටින්නේ ලාල් කාන්තයි .

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...