හඳුන් දිවියකු මරා හම ගසමින් සිටි පුද්ගලයෙකු අත් අඩංගුවට

වයඔ කලාපයේ ගල්කිරියාගම කාර්යාලයේ නිලධාරීන් විසින්, කහල්ල පල්ලෙකැලේ අභය භූමියේ කරවිලගල ප්‍රදේශයේ දැඩි ආරක්ෂිත සතෙකු වන හඳුන් දිවියකු මරා හම ගසමින් සිටි පුද්ගලයෙකු අත් අඩංගුවට ගත්තා සැකකරු හෙට (29) දින කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

උපුටා ගැනීම
Department of Wildlife Conservation

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...