නව සම සමාජ පක්ෂයේ මුල මැද අග සහ මම

අරමුණින් මූලධර්මයට ඉතිහාසයෙන් අනාගතයට

එකුන් තිස් වසරක දේශපාලන භූමියේත් ඒ අතරතුර ජනමාධ්‍ය​ ක්ෂේත්‍රයේත් ලැබුවා වූ අත්දැකීම්, භාවිතාවන් පාදක කර ගනිමින් ඥානසිරි කොත්තිගොඩ විසින් රචිත ” නව සම සමාජ පක්ෂයේ මුල මැද අග සහ මම” කෘතිය දොරට වැඩුම.

ජූලි 07 සවස 3 ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී.

දෙසුම්:
රණත් කුමාරසිංහ – වමේ දේශපාලන පක්ෂවල බෙදීම්, බිඳී යෑම් උපන්ගෙයි සන්නියක්ද?

මහාචාර්ය ජයදේව උයන්ගොඩ – ජාතික ප්‍රශ්නයට ස්වං තීරණ අයිතිය ලංකාවට වලංගු නැද්ද?

රෝහිත භාෂණ අබේවර්ධන – “නව සම සමාජ පක්ෂයේ මුල මැද අග සහ මම” කෘතිය පිළිබඳව. (zoom)

අනූප නන්දුල – ලංකාවේ කම්කරු පන්තිය දුර්වල වුණේ ආණ්ඩුකරණයට යෑමද? ජාතිවාදයට යටවීමද?

මෙහෙයවීම – ප්‍රසාද් සේනාධීර

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...