අපේ පාර්ලිමේන්තුව ගැන අපි ලජ්ජා විය යුතු නොවේ ද? – සුමනසිරි ලියනගේ

ජනාධිපති විසින් හදිසියේ හොයාගත් හෝ නිර්මාණය කළ ව්‍යවස්ථාවේ “හිල” නොහොත් “පරස්පරය” ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ගේ පලපුරුද්දේ ඌනතාවය නිසා සිදුවූවක් යැ යී රනිල් වික්‍රමසිංහ කියයි. මෙය සිදුවූයේ වසර අටකට පෙර ය. ප්‍රශ්න දෙකක් නැගිය හැක, යුතු ය. පළමුවැන්න, මෙයයි. රනිල් ට මේ හිල පෙනුනේ අවුරුදු අටකට පසු ඔහුට නව පලපුරුද්දක් ලැබුන නිසාද? මේකාට අලුත් හිවල් නුවණක් පහල වූ නිසාද?දෙවැන්න, වන්නේ මේ රටේ නීති හදන්නන් කෙටුම්පත් වලට චන්දය දෙන්නේ ඒවා නොකියවාද යන්නයි. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ අති බහුතරයකින් සම්මත වූවකි. මේ අනුව අපේ පාර්ලිමේන්තුව ගැන අපි ලජ්ජා විය යුතු නොවේ ද?

සුමනසිරි ලියනගේ

Share post:

Popular

වෙනත් පුවත්

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...