එහෙන් දින යෝජනා පළමුව ආර්ථික කවුන් සිල විවාදය 

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර පැවැත්වීමට යෝජිත විවාදයන් සඳහා සමග ජන බලවේගය දින යෝජනා කර තිබේ. ජාතික ජන බලවේගය සමගි ජන බලවේගයට දින යෝජනා කිරීමට ලබා දී තිබුණු අවසාන දිනය මැයි විසිවෙනිදාය . 2024 මැයි මාසෙ 17 වන දා දිනය යටතේ ජාතික ජන බලවේගය විවාදය පිළිබඳ සම්බන්ධීකාරක වෛද්‍ය නලින්ද ජයතිස්ස  වෙත  සමගි ජන බලවේගයේ විවාදය පිළිබඳ සම්බන්ධීකාරක නලින් බණ්ඩාර ඔවුන් යෝජනා කරන දිනයන් සහිත ලිපියක් යොමු කර තිබේ . එම ලිපිය මගින් පළමුව ආර්ථික කවුන්සිල විවාදයත් පසුව නායකයන් දෙදෙනා අතර විවාදය යෝජනා කර තිබේ .

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...